ශ්‍රි ලංකා ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම
Business Page / by Thivanshika Dilhani / 999 views / Popular
මෝටර් රථ හිමියන් සඳහා සතිපතා ඉන්ධන කෝටාවක් නිකුත් කිරීම සඳහා ඉන්ධන බලපත්‍රයක් හඳුන්වා දී ඇත.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ‘ජාතික ඉන්ධන අවසර පත්‍රය’ මඟින් සතියකට ඉන්ධන කෝටාවක් නිකුත් කරන බව පවසන ලදී.
නිකුත් කරන ලද සහතිකය මඟින් සතිපතා ඉන්ධන කෝටාවක් වෙන් කෙරේ.
– එක් හැඳුනුම් පත්‍රයකට(NIC) එක් වාහනයක්
– වාහන චැසි අංකය සහ විස්තර තහවුරු කළ පසු QR කේතය වෙන් කෙරේ
අමාත්‍ය කාංචන විජේසේකර නිවේදනය කළ ආකාරයට QR කේතය සමඟ ඉන්ධන සැපයීම සඳහා අංක තහඩුවේ අවසාන ඉලක්කම් අනුව සතියේ දින 2ක් ඉන්ධන නිකුත් කෙරේ.
- Listing ID: 11146
- pages: New