Sanweda Fashion Gampola - bridal dress Maker in Gampola

 Beauty Culture / Posted 3 weeks ago by Hansani Dayarathne / 80 views

Sanweda Fashion Gampola is a popular bridal dressing and saloon in gampola  area– හිමිකාරිත්වය ඇත්තේ. ෂාමා කස්තුරි ආරච්චි මහත්මියටයි. මනාලියන්ගේ ඇදුම් නිර්මාණය පිළිබඳ හසල දැනුමක් සහ පළපුරුද්දක් ඇයට ඇත.
ඇය Sanweda Fashion ආයතනය ආරම්භය ඇත්තේ වසර  8 කට පෙරය.
මනාලියක් තම ජීවිතයේ වටිනාම දචස වන , විවාහ වන දිනයේ අදින, ඇදුම් පිළිබදව විශාල අවධානයක් ඇය යොමු කරයි.
මනාලියට අවශ්‍ය ආකාරයටම එය සකස් කරදීමේ විශේෂ හැකියාවක් Sanweda Fashion සතුව ඇත.
මීට අමතරව සියලුම කාන්තා ඇදුම් නිර්මාණය කර මසා දෙයි.
ඇගේ සේවය කලට වේලාටව සිදුකරයි.
Sanweda Fashion සේවාවන්
  • මනාලි⁣යගේ ඇදුම් කට්ටලය නිර්මාණය කීරිම
  • දෙවන මනමාලියගේ ඇදුම් කට්ටලය නිර්මාණය කීරිම
  • මල්කුමරියනගේ කට්ටලය නිර්මාණය කීරිම
  • පාසල් නිල ඇදුම් මැසීම
  • සාරි ජැකට්
  • මේඩප් ඔසරිය
  • කර්ටන්
  • සියලුම කාන්තා ඇදුම්  නිර්මාණය කිරිම

+94 (76) 636 6377

+94 (77) 019 9636

#

  • pages: New
Contact details

Atuwewatta Naranvita Gampola Sri LankaGampola,sri Lanka,20500 +94 (76) 636 6377 kasthuriarachchishayama@gmail.com https://bit.ly/3gRI9a4

Contact this listing owner

Leave a Comment

Your email address will not be published. Required fields are marked *