fbpx

Chami Plants Nursery - Plant Nursery in kandy

 garden & landscaping / by adlanka / 531 views / Popular

Chami Plants Nursery is the best leading plant nursery located in  Kandy and nearby areas.This was started 10 years ago by Mr. R M P B Rathnayaka. He has received the theoretical and practical training required for this business.

Thank you for reading this post, don't forget to subscribe!

චාමි පැල තවාන මහනුවර පිළවල ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය වසර 10කට පෙර රත්නායක මහතා  ආරම්භ කලේය. මෙම ව්‍යාපාරයට අවශ්‍ය න්‍යාත්මක සහ ප්‍රයෝගික පුහුනුව ඔහු ලබා ඇත. ඔහුගේ කැපවිම සහ උනන්දුව මත ඉතා දියුනු  තත්වයට පත්ව ඇත.

නව බීජ සහ පැළ වර්ග නිෂ්පාදනය කිරීමත් ,දේශීය විදේශීය මල්පැල, එලවළු පැල , පළතුරු පැල සහ ගෙවතු අලංකරණ සියලුම උපකරණ  සහ පොහොර වර්ග, ටයිටේනියම් මැටි භාණ්ඩ මෙහිදී මිලදී ගතහැකිය.

 

Our Services

•Plant Nursery

•Seed Production

 

Chami Plants is ready to provide you with a very intimate service whenever you need it.

 

 

 

#

  • Listing ID: 4760
  • pages: New
Contact details

R M P B Rathnayaka Chami Plants No 04/B/2 Pilawala KandyKandy,sri Lanka,20000 [email protected] https://chami-plants.business.site

Contact listing owner