fbpx

Dammika Construtions - Building Construtions in Kandy

 Constructions / by adlanka / 650 views / Popular

It is a matter of great pride for man to have his own home among his basic needs. Another need is to build that house as much as one needs, desires and. If you want to build a house according to your design and your image in the land you have in an architecturally competitive world, you should entrust it to a trusted company with long experience in building construction in Kandy , Dammika Constructions is a leading company in this field.

Thank you for reading this post, don't forget to subscribe!

Dammika Constructions has over 20 years of  expertise in the field. The head of the company has over 30 years of knowledge and experience.

සමාගමට ඇති හැකියාවන්  අතර

  • නිවාස ,වානිජ ගොඩනැගිලි ,කර්මාන්ත ශාලා ,හොටෙල් ආදී සියලුම ඉදිකිරීම්

ඒ සදහා අවශ්‍ය සේවාවන්

  • භූමිය පරික්ෂා කිරීම , නිවැරදි වාස්තු පරික්ෂාව ,පරිසයට සුදුසු නිවාස සැලසුම් ඇදීම, ඉන්ජිනේරු සේවා,
  • ඉදිකිරීම් කළමණාකරණය සහ අධික්ෂණය

ක්‍රියාදාමයන්

  • ප්ලයිවුඩ් සැටලිම සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම , කොන්ක්‍රීට් තවු විදීම , යන්ත්‍රානුසාරයෙන් කොන්ක්‍රීට් කඩා ඉවත් කිරීම
  • කපරාදු කිරීම , ටයිල් ඇල්ලිම,  පේල්න්ට් කිරීම , නිවාස ගොඩනැගිලි අලුත්වැඩියාව ආදි ‍සියලුම සේවාවන් ඔබට සමාගමෙන් ලබාගත හැකිය.
  • මේ සියලු සේවාවන් සදහා අවශ්‍ය මානව සම්පත සමාගම සතුය.
  • භාරගන්නා සේවය ඉතා වගකීමෙන් සහ නියමිත කාලයට පෙර ඔබට ඉටුකරදීමට සමාගම බැදීසිටී .
  • ශ්‍රී ලංකාව පුරා ඔබට මෙම සේවාවන් සැපයීමට සමාගම බැදි සිටී.

මේ සියලු සේවාන්   සමග ඔබගේ සිතේ ඇදුනු නිවස හෝ ව්‍යාපාරික ස්ථානය  ඉදිකරවා ගැනීමට Dammika  Constructions සමාගම වෙත පැමිණ වෙනස හදුනා ගන්න.

 

 

#

 

 

  • Listing ID: 2800
  • pages: New
Contact details

Mr K G Dammika 29/2 Temple Road, Nattarampotha kandyKandy,sri Lanka,20000 [email protected] https://dammika-construction.business.site/

Contact listing owner