Dissanayaka tyre house & motors - Recover Service Kandy
breakdown service / Posted 1 month ago by sd gabadage / 52 views
Dissanayaka Tire House & Motors is located in Thalwatta, Kandy. It is owned by Bodika Dissanayaka. This business which was started 10 years ago has become very successful today.
Dissanayaka tyre house & motors සමාගම මහනුවර තල්වත‌්ත නගරයේ පිහිටා ඇත . මෙහි හිමිකාරිත්වය Bodika Dissanayaka මහතාය. වසර 10 කට පෙර ආරම්භකළ මෙම ව්‍යාපාරය අද ඉතා සාර්ථකවත්වයට පත්ව ඇත.
මෙම සමාගමෙන් ඔබට ලබාගත හැකි සේවාවන් අතර
- Boom Tracks
- Forklifts
- Concrete Mixer machine
- Recovery service
ආදී තවත් බොහෝ සේවාවන් ඒකම ස්ථානයකදී
Dissanayaka tyre house & motors ඔබගේ ගැටලුවට විසදුම් සදහා අමතන්න.
+94 71 82 45 607
+94 77 16 06 750
- pages: New