fbpx

Heartwood Pantry cupboard - Pantry Cupboard Manufacturer Kadugannawa

 woodcraft / by adlanka / 745 views / Popular

Heartwood Pantry Cupboard is a well-known pantry cupboard manufacturer in Kadugannawa, Kandy and nearby areas. It is owned by Mr Saliya. We have 15 years of experience in the production of pantry cupboards This is a foremost organization involved in manufacturing and supplying an extensive and inclusive collection of Pantry Cupboards.

Thank you for reading this post, don't forget to subscribe!

 The product range offered by us consists of pantries designed by using the finest grade material and contemporary tools. For the purpose of meeting the precise needs of our customers, we offer these modular pantries in various sizes and designs. We have an expert team to support us.

 Heartwood Pantry Cupboard මහනුවර,පහළ කඩුගන්නාවේ පිහිටා ඇත. මෙහි හිමිකාරිත්ව සාලිය නිකහැටිය මහතාට අයත්ය. පැන්ටි කබඩ්  නිෂ්පාදනය පිළිබද වසර 15 පලපුරැද්දක් නිකහැටිය මහතා සතුව ඇත . කර්මාන්ත ශාලාව පිලිමතළාවේ  නගරයේ  පවත්වාගෙන යයි.

Heartwood Pantry Cupboard අරමුණ සහ සේවය වන්නේ  ඔබගේ නිවසට , කාර්යාලයට, ආයතනයට අවශ්‍ය, පැන්ටි කබඩ්  , ඔබගේ  කැමැත්ත පරිදි  සැලසුම්කර , නිපදවා , නිසිකළට  සවිකර දීමයි.

 ඔබගේ සිතේ ඇති සිහින නිවස ,ගොඩනැගිල්ල ගොඩනගාගෙන  අවසන් වුවාට ,ඔබට සිතේ ඇදුනු සිහිනය සම්පුර්ණ නොවේ. මන්ද ලස්සන නිවසක තිබියයුතු ප්‍රෘඩත්වය සම්පුර්ණ වන්නේ නිවස තුල ඇති ගෘහ භාණ්ඩ  මතය . මෙහිදී විශේෂතැනක් ගන්නේ නිවස තුල සහ මුලුතැන්ගේ තුල ඇති  පැන්ටි කබඩ්  පෙල  මතය.

We are ready to provide you with the service you need.

 

Contact Us

 

#

 

  • Listing ID: 4880
  • pages: New
Contact details

G/170, Ganethanna Higula Pahala Kadugannawa KandyKandy,sri Lanka,20000 [email protected] https://heartwoodpantrycupboard.business.site/

Contact listing owner