fbpx

Salon Sewwandhi - Beauty Salon Kurunduwatte in Gampola

 Beauty Culture / by adlanka / 587 views / Popular

Salon Sewwandhi Gampola is located in Kurunduwatte. It is owned by Miss Sevwandhi Karunaratne. She holds an NVQ Level 4 in Beauty and a Diploma in Management.

Thank you for reading this post, don't forget to subscribe!

Salon Sewwandhi Gampola Kurunduwatte පිහිටා ඇත. මෙහි හිමිකාරිත්වය දරන්නේ සෙව්වන්ධි කරුණාරත්ත මෙනවියයි. ඇය රූපලාවන්‍ය පිලිබද NVQ Level 4  සහ කළමනාකරණය පිළිබදව ඩිප්ලෝමාධාරිණියකි.

වසර 5 වඩා මනා පලපුරුද්දක් සහ අත්දැකිමක් ඈ සතුව ඇත. ඈගේ විශේෂත්වය වන්නේ ඇයටම ආවේනික වු ක්‍රමවේදයක් තුලින් පාරිභෝගික අවශ්‍යතායන්ට මුල්තැන දෙමින් තම සේවය ලබාදීමයි.

ඔබ වෙනුවෙන් ඇති අගේ සේවාන් අතර

  • Makeup
  • Facials
  • Gold Facials
  • Manicure
  • Pedicure
  • Spot Removing
  • Hair Cutting
  • Starting /Rebounding
  • Perming
  • Hair Tint
  • Oil Massage
  • Hair Colouring

Professional Bridal Dressing and Hair Dresser

 

 

#

 

  • Listing ID: 3701
  • pages: New
Contact details

Miss G M G P S Karunarathna No 86, Malwattegama Kurunduwatte Gampola KandyKandy,sri Lanka,20000 [email protected] https://www.facebook.com/thanujaseuwandi.thanuja

Contact listing owner