fbpx

Thilaka Learners - Driving School Peradeniya kandy

 Education / by adlanka / 1315 views / Popular

Thilaka Learners  is a leading Driving School in Peradeniya kandy and near by area.Mr. J R Jayatilaka is the owner of Thilaka Driving School. Thilaka Learners registered by the Department of Motor Traffic under the Reg. No. DS 215 since August 1994 at in Peradeniya kandy.  Has more than 25 years of experience in motor vehicle training.

Thank you for reading this post, don't forget to subscribe!

All learning students are given these driving training’s by the well qualified and experienced instructors and also lady students are given the driving training’s by lady instructors when requested. Driving license could be obtained with the technically improved driving training for Cars, Vans, Three Wheeler, and Motor Bikes.

Qualifications of Mr Jayatilaka

  • මහනුවර පේරාදෙණිය මධ්‍යම මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු ලෙසටත්,.
  • මොටර් කාර්මික විද්‍යාව පිලිබදව ජර්මන් ටෙක්  M 7 පාඨමාලාව සහ ගංගාරාම ජිනරතන කාර්මික පුහුණු ආයතනයේ 6 මසක පාඨමාලා හදාරා ,
  • ශ්‍රී ලංකා යුද හමුදාවේ 1 වනශ්‍රේණියේ ලිපිකරු වශයෙන් වසර  14 සේවා කාලයක් සම්පූර්ණ කර,
  • කෑගල්ල කාර්මික විද්‍යාලයේ වසර 2 ක ජාතික සහතිකපත් ගණකාධිකරණ තාක්ෂණික පඨමාලාව(N C A  T) හදාරාමින්,
  • ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු රියදුරු  උපදේශක වශයෙන් සේවයේ   යෙදෙමින්,
  • මුලු දිවයිනටම සාමදාන විනිශ්චකාරතුමෙකු ලෙස සේවය යෙදෙමින් ,
  • දොඩන්වල ශ්‍රී නාථ දේවාලයේ රාජකාරි භාර නිලධාරි වශයෙන්  වර්තමානයේ සේවය කරමින්,
  • සුක්කානම නැමැති රියදුරු පුහුනු ලිඛිත පරික්ෂණ පොතේ කර්තෘ ලෙසට,

න්‍යාත්මක සහ ප්‍රයෝගික දැනුම සහ පුහුනුවව ඇති  උපදේශක මහතෙකුගේ සේවය සහ අධීක්ෂණය ලබාගත හැක්කේ  Thilaka Learners වෙතිනි. මීට අමතරව එතුමාගේ මගපෙන්විම  සහ නායකත්වය යටතේ ලංකා ගමනාගමන  මංඩලයේ හිටපු ප්‍රධාන පුහුණු උපදේශක මහතෙකුගේ සේවයද ඔබට ලබාගත හැකිය.

ඉතා ගෞරණිය වෘත්තියක්වන රියදුරු වෘත්තියට ගැලපෙන  වෘත්තිය විනය සහ හික්මිම  තුලින් සාමාජයට මහගුසේවයක් කරණ රියදුරුකු බිහිකීරීම Thilaka Learners අධිපතිතුමාගේ පර්මාර්ථයවේ. ඔබත් මෙවැනි තැනකින් රියදුරු පුහුනුව ලබා ඔබගේත් අන් අයගෙත් ජීවිතවල විනාකම ආරක්ෂා කරගන්න.  උසස් ගුණාත්මක  රියදුරෙකු බිහි වන්නේ උසස් ගුණාත්මක  රියදුරු පාසැලකින් පමණි.

Thilaka Learners සේවාවන් අතර

  • පුහුණුවන ඔබට අවශ්‍ය නිසි කාලය තුල නිවැරෙදි  පුහුණුව
  • පරීක්ෂණයට ඉදිරිපත් කරන්නේ නිසි පුහුනුව අවසන්වු පසුවය
  • නිවැරෙදි උපදේශණය සහ දේශණ
  • කාන්තාවන් සදහා රියදුරු උපදේශවරියකුගේ  සේවය
  • ඔබගේ වාහනයෙන්ම නිවසට පැමිණ පුහුණු කිරිම
  • ඔබට රියදුරු බලපත්‍රය තිබුනත්, අත හුරුවන තුරු කරණ නිවැරෙදි පුහුනුව.
  • සාධාරණ මිල ගණන් සහ ගෙවිමේ පහසුක්‍රම
  • අවශ්‍ය ඔනෑම අවස්ථාවක උපදෙස් ලබාගත හැකිවීම
  • පුහුණුව සදහා ඔබට පහසු වෙලාවන් වෙන් කර ගැනිමට ඇති හැකියාව

#

  • Listing ID: 2811
  • pages: New
Contact details

Mr J R Jayatilaka Subodharamapadanama Building Gannoruwa Road Peradeniya KandyKandy,sri Lanka,20000 [email protected] https://thilaka-learners.business.site/

Contact listing owner