Manchrachri Priyarathana Guruthuma kandy

Popular 

 Business Page / Posted 5 months ago by sadithya medavi / 338 views

මන්ත්‍රාචාර්‍ය ප්‍රියරත්න ගුරුතුමා.
මන්ත්‍රාචාර්ය පිරත්න ගුරුතුමා ගේ පුතාවන මෙතුමා , මන්ත්‍රාචාර්ය තුක්කිනියේ ගුරුතුමා ගේ මුනුබුරාය. වසර 200 කට වඩා අතීතයක සිට පැවත එන මෙම ශාන්තිකර්ම සහ බලිතොවිල් පිලිවෙත,මහනුවර කොත්මලේ ප්‍ර⁣දේශයේ ආරම්භ වී ඇත. යකුගෙන් පවා වැඩගත් මෙම පරම්පරාවෙන් පැවත එන ශාන්තිකර්ම සහ බලිතොවිල් පිලිවෙත් වලින් , එදාටත් වඩා අද ජනතාවට මහගු සේවයක් මන්ත්‍රාචාර්‍ය ප්‍රියරත්න ගුරුතුමා අතින් සිදුවේ. වසර 30 වඩා මෙතුමා මෙම සේවය පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉටුකරමින් මහගු සේවයක් කරයි .මෙතුමාගේ විශේෂත්වය වන්නේ තම පරම්පරාවෙන් ලබාගත් ගුරුහරුකම් ආදී පියවරුන්ට ගෙෘරවයක් වන අකාරයට සේවයේ යෙදීමයි.

මෙම සේවාවන් අතර

+ තොවිල් ශාන්ති කර්ම
ග්‍රහ අපල, කඩවර දෝෂ, කලුකුමාර දෝෂ( දරුවන් නැති කාන්තාවන් සදහා ) මහගු ප්‍රතිඵල ⁣ගෙනදේ.
+ බහිරව පුජා
+ ⁣ප්‍රේත දෝෂ දුරුකිරීම
+ වශී ගුරුකම්

  • වශී ගුරුකම්
    + හැරගිය ස්වාමි පුරුෂයා / බිරිඳ / පෙම්වතිය / පෙම්වතා ගෙන්වාගැනීමට
    + අනියම් සම්බන්ධතා නැවත්වීමට
    + දෙමව්පියන්ගේ කැමැත්ත ලබාගැනීමට
    + නඩුහබ ජයගැනීමට
    + අසමගිකම් සමගි කිරීමට
    + රාජ වශී
    + ජනවශී

    + නක්ෂත්‍ර කටයුතු
    ( නැකත් , පළාපල, නිවාස සහ ව්‍යාපාර දෝෂ,⁣ පොරොන්දම් බැලීම )
    + සත් දිවි රාජ තෛයිලය ( ආකර්ෂණ තෛයිලය)

ඇතුළු සේවාවන් රාශියක් මන්ත්‍රාචාර්‍ය ප්‍රියරත්න ගුරුතුමාගෙන් ඔබට ලබාගත හැක.

පූජාවන් පැවැත්වීම – බදාදා /සෙනසුරාදා
හමුවීමට – ⁣පසලොස්වක පෝය හැර
කතාකරන්න- 077 079 9949

 

#

.

  • pages: New
Contact details

No 15 Kuragnndeniya ManikhinnaKandy,sri Lanka,20000 077 079 9949 mailtopriyarthnarmre@gmail.com https://lankanames.lk/manchrachri-priyarathana-guruthuma-kandy/

Contact this listing owner

Leave a Comment