VD Rest Gampola Contact Number

 Other / by Piyumi Divyanjali / 272 views / Popular

Rs 2,000.00

ගම්පොල 2000/= ට අලුත්ම කාමර #Dayout එකක් යන්න මෙන්න සුපිරිම #guest House එකක්😮🌺🌿🌹🐦🍃
ඔයත් එන්න එයත් එක්ක,මෙන්න එනවනම් තැන😎 යාලුවෝ ටික Mention කරලා ගන්න🤩🤗
Close to Gampola , Ambuluwawa, kotmale and Nawalapitiya is a great place to go for a vacation🌻and short term
මේ VD Rest Gampola ❤
ගම්පොල ඉදන් ඉක්මන්ටම යන්න පුලුවන් නාවලපිටිය පාරේ ඇත්ගාලෙ සුන්දර පරිසරයක තියෙන විලා එකක් වගේ ගෙස්ට් හවුස් එකක් තමයි මේ.
නිවාඩුවට සෙට් එකත් එක්ක කාලා බීලා සෙල්ලම් කරලා, හිතේ හැටියට විනෝද වෙලා එන්න පුළුවන් ලස්සන වගේම නිදහස් තැනක් තමයි මෙතන.
⭕ FACILITIES –
✅ A/C , NON A/C rooms From Rs 2000/=
✅ Hot water
✅ Restaurant facilities
✅ full tiled Rooms with balcony
✅ BBQ Facilities
✅ Parking space
✅ Play area
✅ Wi – Fi
📌 ඔයාලට අවශ්ය DRY BITES, SOFT DRINKS එළියෙන් ගේන්නත් පුළුවන් ඒ වගේම අනිත් BITES (කිලෝ පෝර්ශන්) අපෙන් oder කරලා ගන්නත් පුළුවන්.
ඔන්න ගම්පොල අම්බුළුවාවට කිට්ටුවෙන්ම ගන්න පුලුවන් සුපිරිම බජට් Place එකක් නිසා ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 – 0705768689 -0716768689 –
📞 0778739085 (Whatsapp)
# ambuluwawa #vdrestgampola
+26
  • Listing ID: 22952
  • pages: New
Contact details

NO,840/B,Sinhapura,Athgala,Gampola,sri Lanka,20500 0705768689 [email protected]

Contact listing owner