fbpx

Vogue Wood Carving Center - Wood Carving Center Kandy

 woodcraft / by adlanka / 775 views / Popular

Vogue Wood Carving Center is located in Kundasale, Kandy. It is owned by Kapila Dissanayake. Has 25 years of experience in the production of pantry cupboards and all furniture. Kundasale maintains a factory and a showroom.

Thank you for reading this post, don't forget to subscribe!

Vogue Wood Carving Centre මහනුවර .කුණ්ඩසාලේ පිහිටා ඇත. මෙහි හිමිකාරිත්ව කපිල දිසානායක මහතාට අයත්ය. පැන්ටි කබඩ්  සහ සියලුම ලී බඩු නිෂ්පාදනය පිළිබද වසර 25 පලපුරැද්දක් කපිල මහතා සතුව ඇත . කර්මාන්ත ශාලාව සහ ප්‍රදර්ශණාගාරය කුණ්ඩසාල නගරයේ  පවත්වාගෙන යයි.

Vogue Wood Carving Centre  අරමුණ සහ සේවය වන්නේ  ඔබගේ නිවසට , කාර්යාලයට, ආයතනයට අවශ්‍ය, පැන්ටි කබඩ්  සහ සියලුම ලී බඩු , ඔබගේ  කැමැත්ත පරිදි  සැලසුම්කර , නිපදවා , නිසිකළට  සවිකර දීමයි.

ඔබගේ සිතේ ඇති සිහින නිවස ගොඩනගාගෙන අවසන් වුවාට ,ඔබට සිතේ ඇදුනු සිහිනය සම්පුර්ණ නොවේ. මන්ද ලස්සන නිවසක තිබියයුතු ප්‍රෘඩත්වය සම්පුර්ණ වන්නේ නිවස තුල ඇති ගෘහ භාණ්ඩ  මතය . මෙහිදී විශේෂතැනක් ගන්නේ නිවස තුල  තබා ඇති ගෘහ භාණ්ඩ සහ මුලුතැන්ගේ තුල ඇති  පැන්ටි කබඩ්  පෙල  මතය.

මෙවැන් අවස්ථාවක ඔබට අවශ්‍ය සේවය ලබාදීමට Vogue Wood Carving Centre   ඉතා කැමැත්තෙන් සිටි.

කතා කතාකරන්න

 

#

 

  • Listing ID: 3336
  • pages: New
Contact details

Mr Kapila Dissanayake No 65 Galmaduwa Watta Kundasale Sir LankaKandy,sri Lanka,20000 [email protected] https://www.facebook.com/VOGUE-Wood-Carving-Centre-104456901536922

Contact listing owner