fbpx

Dimuthu Furniture House-Furniture Manufacturers in Kurunegala

 woodcraft / by adlanka / 733 views / Popular

Dimuthu Furniture House (pvt) Ltd is located in Kurunegala. It is owned by Mr. Lakshitha. Has 35 years of experience in the production of  all furniture. Kurunegala  maintains a factory and a showroom.

Thank you for reading this post, don't forget to subscribe!

Dimuthu Furniture House (pvt) Ltd කුරුණෑගල  පිහිටා ඇත. මෙහි හිමිකාරිත්ව ගිහාන් ලක්ෂිත මහතාට අයත්ය. සියලුම ලී බඩු නිෂ්පාදනය පිළිබද වසර 35 පලපුරැද්දක් සමාගම සතුව ඇත . කර්මාන්ත ශාලාව සහ ප්‍රදර්ශණාගාරය කුරුණෑගල නගරයේ  පවත්වාගෙන යයි.

Dimuthu Furniture House (pvt) Ltd අරමුණ සහ සේවය වන්නේ  ඔබගේ නිවසට , කාර්යාලයට, ආයතනයට අවශ්‍ය, සියලුම ලී බඩු , ඔබගේ  කැමැත්ත පරිදි  සැලසුම්කර , නිපදවා , නිසිකළට  සවිකර දීමයි.

ඔබගේ සිතේ ඇති සිහින නිවස ගොඩනගාගෙන අවසන් වුවාට ඔබට සිතේ ඇදුනු සිහිනය සම්පුර්ණ නොවේ. මන්ද ලස්සන නිවසක තිබියයුතු ප්‍රෘඩත්වය සම්පුර්ණ වන්නේ නිවස තුල ඇති ගෘහ භාණ්ඩ  මතය . මෙහිදී විශේෂතැනක් ගන්නේ නිවස තුල  තබා ඇති ගෘහ භාණ්ඩ මතය.

ඔබගේ දියණියගේ හෝ පුතාගේ විවාහය ගිවිස ගන්නා දිනයේදී  හෝ නව නිවසකට ගෙවදීමේදී දීමේදී  ඔබ සුදානම් කරණ තෑගි අතර ලබාදෙන Dimuthu Furniture ලීබඩු කට්ටලය විශේෂ තැනක් ගනී.

ස්ප්‍රින් මෙට්ට සදහා ඉහළ වට්ටමක් Dimuthu Furniture House සමාගම මගින් ලබාගත හැක.

මේ සෑම අවස්ථාවකදීම  ඔබට ඉතා ලෙන්ගතුව  සේවය ලබාදීමට Dimuthu Furniture House (pvt) Ltd ඉතා කැමැත්තෙන් සිටි.

කතාකරන්න

 

#

 

  • Listing ID: 4134
  • pages: New
Contact details

Dimuthu Furniture House (pvt) Ltd, No 359. Puthtalam Road” KurunegalaKurunegala,sri Lanka,60000 [email protected] https://dimuthu-furniture.business.site/

Contact listing owner