fbpx

S S Property - Land and vehicle sales Kurunegala

 real estate companies / by adlanka / 395 views / Popular

S S Property Company is located in Kurunegala You have different needs. At the same time, it is important to sell your resources at a reasonable price. S S Property Our aim is to help you in this situation.

Thank you for reading this post, don't forget to subscribe!

S S Property සමාගම කුරුණෑගල නගරයේ පිහිටා ඇත. ඔබට  විවිධ අවශ්‍යතා ඇත. ඒ  අතර  ඔබ සතුව ඇති සම්පතක්  සාධාරණ මිලකට  අලෙවි කර ගැනිම ප්‍රධාන තැනක් ගනී.  මෙවැනි අවස්ථාවකදී ඔබට උපකාර කිරිම S S Proprty අපගේ අරමුණවේ.

ඔබගේ දේපලක් වන ඉඩමක් හෝ වාහනයක් ඉතා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමටත්, ඔබ අත ඇති මුල්‍ය ශක්තියට , ඔබට අවශ්‍යය ප්‍රදේශයකින් සහ පරිසරයකින් ඉඩමක් හෝ ඔබ කැමති  වාහනයක් මිලදී ගැනීමට  අවශ්‍ය තාවයක් ඇතිවු ඔනෑම අවස්ථාවක S S Proprty සමාගම අමතන්න.

අපෙන් ඔබට ලබාගතහැකි සේවාවන්

  • ඉඩම් සහ දේපල විකිණීම
  • වාහණ විකිණිම

 

#

  • Listing ID: 3500
  • pages: New
Contact details

Mr Sagara Dissanayaka Phannaya Book Shop Rajapilla KurunegalaKurunegala,sri Lanka,60000 [email protected] https://www.facebook.com/S-S-Propety-103469381653287

Contact listing owner