fbpx

Sharpplus Lanka - Woodworking Manufacturers Kurunegala

 woodcraft / by adlanka / 490 views / Popular

Sharpplus Lanka is a well known woodworking manufacturers located in Gokarella area of Kurunegala. It is owned by Mr. Wickramaratne. He has over 25 years of experience with Woodworks.

Thank you for reading this post, don't forget to subscribe!

Sharpplus Lanka සමාගම පිහිටා ඇත්තේ කුරුණැගල ,‌ෙගාකරැල්ල  ප්‍රදේශයේය. ඒහි අධිපතිතුමා වන්නේ  වික්‍රමරත්න මහතාය.  වුඩ් වර්ක්ස්  පිළිබදව වසර 25 වඩා පලපුරුද්දක් ඒතුමා සතුය.

Sharpplus Lanka සමාගමේ තේමාව ඔබගේ අදහස් හා යෝජනා අනුව නව නිපයුමක පිබිදීමයි.

Sharpplus Lanka සමාගමේ අරමුණ සහ සේවය වන්නේ  ඔබගේ නිවසට , කාර්යාලයට, හෝටලයට, ආයතනයට අවශ්‍ය, සියලුම ලී බඩු , ඔබගේ  කැමැත්ත පරිදි  සැලසුම්කර , නිපදවා , නිසිකළට  සවිකර දීමයි.

නිරන්නර වෙනස් වන  ලෝකයේ Sharpplus Lanka වල නව නිර්මාණවලින් ඔබගේ  සිහිනය ඉටුකර ගන්නා  ලෙසට අපි  ඔබට ඇරයුම් කරමු .

ඔබගේ සිතේ ඇති සිහින නිවස, හෝටලය, ආයතනය  ගොඩනගාගෙන අවසන් වුවාට ඔබට සිතේ ඇදුනු සිහිනය සම්පුර්ණ නොවේ. මන්ද නිවස, හෝටලය, ආයතනයේ   තිබියයුතු ප්‍රෘඩත්වය සම්පුර්ණ වන්නේ ඒහි  ඇති ගෘහ භාණ්ඩ  මතය . ඒ ප්‍රෘඩත්වයත්ය සහ අංකාරය ලබාදිමට Sharpplus Lanka සමාගම නිතර ඔබ වෙනුවෙන් සුදානම්ව සිටි.

ඔබගේ දියණියගේ හෝ පුතාගේ විවාහය ගිවිස ගන්නා දිනයේදී  හෝ  නව නිවසකට ගෙවදීමේදී ඔබ සුදානම් කරණ තෑගි අතර ලබාදෙන Sharpplus Lanka සමාගමේ  ලීබඩු කට්ටලය අද සමාජයේ විශේෂ තැනක් ගනී.

මේ සෑම අවස්ථාවකදීම  ඔබට ඉතා ලෙන්ගතුව  සේවය ලබාදීමට Sharpplus Lanka ඉතා කැමැත්තෙන් සුදානම්ව සිටි.

 Our Manufacturers of

  • Sofa,
  • Bed Room Set,
  • Pantry Cupboards,
  • Engravings Woods,
  • Handy Crafts,
  • Brain Growing items Etc:
  • And All Wood Works.

 

#

  • Listing ID: 4310
  • pages: New
Contact details

Sharpplus Lanka, Siyambalawehara, Gokarella, Ibbagamuwa, 60500Kurunegala,sri Lanka,60000 [email protected] https://sharpplus-lanka.business.site/

Contact listing owner